/මෙම අන්තර්ජාල පිටුවෙහි අරමුණ ඕස්ට්‍රේලියාවේ සහ වෙනත් රටවල ජීවත්වෙන සිංහල තරුණ දූ පුතුන් සඳහා අනාගත සහකරුවෙකුහෝ සහකාරියක සම්බන්ධ කර දීමයි.
පිටුවෙහි කළමනාකරුවන් පිටුවට සපයන තොරතුරුවල පෞද්ගලිකභාවය ඉතාම ඉහලින් ආරක්ෂා කිරීමට කැපවී සිටී. දෙමාපියන් තමන්ගේ දූදරුවන්ගේ තොරතුරු විස්වාශයෙන් යුතුව මෙහි පලකළහැකිය. එක් ලියාපදිංචි අයෙකුගේ තොරතුරු තවත් ලියාපදිංචි අයෙකුගේ බලාපොරොත්තුහා ගැලපෙන්නේනම් පමණක් කළමනාකරුවන් දෙපාර්ශවයටම දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් ලිපින සපයනු ඇත.
AusLankaMatrimony